උදව් අවශ්‍යද?
need help background image

Magiya වෙත අලුත්ද? අපි ඔබ ළඟයි

වීඩියෝව මඟ හැරීමට අවශ්‍යද? මෙම පියවර අනුගමනය කරන්න

වීඩියෝවේ භාෂාව මාරු කරන්න

  1. පියවර 1 - අපගේ වෙබ් අඩවියට යන්න

    www.magiya.lk

  2. පියවර 2 - ‘Pickup’, ‘Drop-Off’ ස්ථාන සහ දිනය ඇතුළත් කර “Search” ඔබන්න

    ‘From’ මඟින් ඔබගේ ආරම්භක ස්ථානය තෝරන්න. ‘To’ මඟින් ඔබගේ ගමනාන්තය තෝරන්න.
    ‘Date’ මත ඔබන විට දිස්වන දින දර්ශකයෙන් ගමන් දිනය තෝරන්න.

  3. පියවර 3 - ඔබේ බස් රථය තෝරන්න.

    පෙන්වන ප්‍රතිඵල අතරින් ඔබට අවශ්‍ය බස් රථය තෝරන්න.

  4. පියවර 4 - පහළට අනුචලනය (Scroll) කරන්න.

    බස් විස්තර පරීක්ෂා කර පහළට අනුචලනය කරන්න.

  5. පියවර 5 - ‘Pickup’ සහ ‘Drop-off’ ස්ථාන තෝරන්න

    ‘Pickup Locations’ යටතේ බස් රථය ආරම්භයේ සිට අවසානය දක්වා නවත්වන ස්ථාන දැකගත හැක. ‘Drop-off Locations’ යටතේ අවසානයේ සිට ආරම්භය දක්වා ස්ථාන පෙන්වයි.

  6. පියවර 6 - ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර “Send OTP” ඔබන්න

    ‘Passenger Information’ කොටසට ගොස් ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න.
    ඉන්පසු “Send OTP” බොත්තම ඔබන්න.

  7. Step 7 - Enter the OTP and tap ‘Confirm’.

    ඔබගේ දුරකථනයට ලැබුණු OTP අංකය ඇතුළත් කරන්න.
    ඉන්පසු “Confirm” බොත්තම ඔබන්න.

  8. පියවර 8 - පහළට Scroll කර ඔබගේ ආසනය තෝරන්න

    “Choose Your Seat” කොටසට ගොස්, ආසන සැලැස්මේ (Seat Layout) ඇති ආසන සංකේතය මත ඔබා ආසනය තෝරන්න.

  9. පියවර 9 - පහළට Scroll කර “Proceed to Checkout” ඔබන්න

    ඔබ තෝරාගත් ආසන, එක් ආසනයක මිල සහ මුළු මුදල දැකගත හැක.
    සියල්ල නිවැරදි නම් “Proceed to Checkout” ඔබන්න.

  10. පියවර 10 - “Payment Breakdown” පරීක්ෂා කර “Pay” ඔබන්න

    “Payment Breakdown” පිටුවේ ඔබට ‘මූලික ගාස්තුව’, ‘සේවා ගාස්තුව’, ‘ගෙවිය යුතු මුදල’, ‘පරිවර්තන අනුපාතය’ සහ ‘උප එකතුව’ දැකිය හැකිය.
    සමාලෝචනය කර “Pay” ඔබන්න.

  11. පියවර 11 - ඔබේ කාඩ්පත තෝරා කාඩ්පත් විස්තර ඇතුළත් කරන්න.

    කාඩ්පතේ වර්ගය (Visa/Mastercard) තෝරා ඔබගේ කාඩ්පත් විස්තර ඇතුළත් කරන්න.

  12. පියවර 12 - ගෙවීම සම්පූර්ණ කරන්න.

    ගෙවීම සාර්ථක වූ වහාම, ඔබට SMS පණිවිඩයක් මඟින් වෙන්කිරීමේ තහවුරු කිරීම සහ Reference Code එක ලැබේ.
    බස් රථයට නැගීමේදී එය රියදුරු හෝ කොන්දොස්තරට පෙන්වීම ප්‍රමාණවත් වේ.